
සම්මත වූ ඇගේ ආවේගය….
ධනුෂ්ක විජේසූරිය වෘතිය චායාරූප ශිල්පියෙක් වන අතර 2007 වසරේ කැළනිය විශ්වවිද්‍යාලයේ උපාදිය හදාරනවා. ඒ අතරතුර කෙටි සිනමාකරනයට යොමුවන්නේ 2016 අවුරුද්දේ පමණය. ඒ ඔහු විසින් තිර පිටපතක් රචනා කර අධ්‍යක්ෂනය කරන …
Read Moreධනුෂ්ක විජේසූරිය වෘතිය චායාරූප ශිල්පියෙක් වන අතර 2007 වසරේ කැළනිය විශ්වවිද්‍යාලයේ උපාදිය හදාරනවා. ඒ අතරතුර කෙටි සිනමාකරනයට යොමුවන්නේ 2016 අවුරුද්දේ පමණය. ඒ ඔහු විසින් තිර පිටපතක් රචනා කර අධ්‍යක්ෂනය කරන …
Read Moreහසන්ත දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද “Mutton” කෙටි චිත්‍රපටය තුර්කියේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක් වන තුර්කියේ සකර්යා විශ්වවිද්‍යාලය සහ තුර්කි සංස්කෘතික හා සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු …
Read More11 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ. 2021 නොවැම්බර් 10 ට පෙර අයදුම් කරන්න. www.agenda14.lk වෙබ් අඩවියෙන් අයදුම්පත ලබාගත …
Read Moreතුර්කියේ යූනුස් එමර් කෙටි චිත්‍රපට තරගාවලිය සඳහා සිනමාකරුවන්ට මේ දිනවල අයැදුම් කළ හැකි බව ජාතික චිත්‍රපට සංස්ථාව දන්වා සිටිනවා. මේ පිළිබදව ජාතික චිතපට සංස්ථාව දැනුවත් කර ඇත්තේ තුර්කියේ අන්කාරා නුවර …
Read Moreහෙළවුඩයේ කෙටි චිත්‍රපට නමාවලියට එක්වන නවතම කෙටි චිත්‍රපටයක වැඩකටයුතු පසුගියදා අවසන් කරනු ලැබුවා. Exci Production ඉදිරිපත් කිරීමක් ලෙස දොරට වඩින මෙම කෙටි චිත්‍රපටය “Diary” ලෙස නම් තබා ඇති අතර කෙටි …
Read Moreමහේල හෙට්ටිආරච්චි ගේ අධ්‍යක්ශණයක් වන, මෑත කාලීනව සිංහල සිනමා ප්‍රේක්ශකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්, “ස්නේහ : The Black In Every Pink” කෙටි චිත්‍රපටයේ මංගල අන්තර්ජාතික රූපවාහිනී විකාශනය සඳහා මේ වනවිට …
Read More