“හෝලා” චිත්‍රපටයේ විශේෂ දැක්ම දා

නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ හෝලා චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා පැවැත්වුණා වන් ගෝල්ඩ් ෆෙස්හි PVR සිනමා ශාලාවේදී.. එදින සුවිශේෂී දසුන් ඡායාරූප ගත කරේ Creative Focus Photographyහි හසිත විසින්..

Read More

Case No 447 චිත්‍රපටයේ මුහුරත් උළෙල

නඩු අංක 447 නොහොත් Case No 447 චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 15 වන දා පැවතුණා. බැලු බැල්මටම දකුණු ඉන්දීය ස්වරුපයක් තියෙන මේ සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ ජෙගනාතන් චන්ද්‍රහසන් මෙහි රංගන …

Read More

“COLOMBO” චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම

අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන “COLOMBO” චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය 9 වනදා සැවෝයි සිනමාශාලාවේ දී පැවැත්වුණා. ධර්මප්‍රිය ඩයස් , කුමාර තිරිමාදුර , …

Read More

මාර්තු 10වනදා සිට නැවතත් සිනමා ශාලාවට “හංස විලක්”

“හංස විලක්” සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර හෙට සිට (මාර්තු 10වනදා) නැවත ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ “හංස විලක්” ලංකා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ට සිනමා කෘතියක්. 1980 …

Read More

සිනමා රසිකත්වය යළි ඇහැරවූ “මාරියා” වැඩ අරඹයි

සම්මානනීය සිනමාපටයයක් වන නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අත්දැකීම “මාරියා” පසුගිය සතියේ සිනමා රසිකත්වය යළි ඇහැරවන්නට සමත් වූ නාමයක් හැටියට මාරියා හඳුන්වන්නට පුළුවන්. සිනමාවට ආදරය කරන බොහෝ …

Read More

සිනමා ශාලාවට නැවත එන “හංස විලක්”

අද දවස ආරම්භ වුණේ ඉතා හොඳ ආරංචියකින්. ඒ අනුව “හංස විලක්” නැවතත් ලඟදීම සිනමා ශාලාවට එන පුවතක් අසන්නට ලැබුණා. සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මේ පහත දැක්වෙන පෝස්ටර් ඡායාරූපයෙන් …

Read More

නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අත්දැකීම “මාරියා”

සම්මානනීය සිනමාපටයයක් වන නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අත්දැකීම “මාරියා” මෙහි චරිත ඉතා සුවිශේෂී වුනු නොඅනුමානයි. ඒ, ඒ සඳහා තෝරා ගෙන ඇති රංගනශිල්පින් නිසාවෙනි. මෙහි චරිත මවන්නේ …

Read More

සිනමා සිලෝන් (Cinema Ceylon) තුලින් ධර්මසේන පතිරාජයන්ගේ “ස්වරූප”

වම් ඉවුරේ පුරෝගාමී සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජයන් අහස් ගව්වෙන් ඇරඹූ විකල්ප සිනමා ධාරාවේ අවසන් ඉම, “ස්වරූප” නම් වූ ඒ විශිෂ්ඨ කලාත්මක සිනමා කෘතිය ඔහුට කෘතවේදීත්වය පුද කරනු පිණිස දැන් සිනමා …

Read More

“මැරීන් Drive” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක ටීසර්පටයක් අන්තර්ජාලයට

මැරීන් Drive චිත්‍රපටය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිව තිබෙනවා. මේඝ සූරියආරච්චි සහ රුසිරු රණසිංහ ප්‍රමුඛ PRUVE කණ්ඩායමේ පළමු සිනමා නිර්මාණය වන “මැරීන් Drive” Action Thriller චිත්‍රපටයක්. …

Read More

“උතුරු සුළඟ” තිරගත වීම කල්යයි

ජනප්‍රිය ටෙලි වෘතාන්ත අධ්‍යක්ෂවරයකු වන චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමාපටය “උතුරු සුළඟ” තිරගත වීම කල් දමා තිබෙනවා. අධ්‍යක්ෂ චාමර ජනරාජ් පවසන්නේ තිරගත කිරීමේ දින පිළිබඳව ඇතිවූ දෝෂයක් හේතුවෙන් …

Read More