සුනාමි යළිත් අන්තර්ජාතික සිනමා උලෙළ ද්විත්වයක
සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි සිනමාපටය තවත් අන්තර්ජාතික සිනමා උලෙළ ද්විත්වයක් නියෝජනය කිරීමට වරම් ලබා තිබෙනවා. ඉන් එක් සිනමා උලෙළක අංශ හයක් යටතේ සිනමාපටය නියෝජනය කරනු ලැබීම විශේෂත්වයක්. …
Read More