දෙරණ සිනමා සම්මාන උළෙල අද රාත්‍රියේ…
7 වන වරටත් පවත්වන දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල අද (28) රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ නෙලුම් පොකුණ රඟහලේදී. සවස 6 ට උළෙල ආරම්භ වන අතර රාත්‍රී 9.30 සිට උළෙල TV දෙරණ …
Read More
7 වන වරටත් පවත්වන දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල අද (28) රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ නෙලුම් පොකුණ රඟහලේදී. සවස 6 ට උළෙල ආරම්භ වන අතර රාත්‍රී 9.30 සිට උළෙල TV දෙරණ …
Read More
අනේ හදවත ගොළුවුණානුහුරු නුපුරුදු රහස පිලිබඳ මිහිර ආදරයයි කියා පවුරු බැඳගෙන සිතක වැජඹුණරසවතී නෑ කොයි ගියා දිගු කලක් මුළුල්ලේ තරුණ තරුණියන් අත ආදරයේ අත් පොත වූ ගොළු හදවත කරුණාසේන ජයලත් අතින් ලියැවුණු …
Read More
සමාජය හා සාමයික කේන්ද්‍රය (CSR) විසින් සංවිධානය කරන මාසික සිනමා දැක්ම හා විද්වත් කතිකාව හෙට (29) සෙනසුරාදා දහවල් 1 ට පැවැත්වෙනවා. ඒ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. හෙට විද්වත් …
Read More
දිනමිණ – ජුනි 25, 2019 “පාංශු” යනු තවම සිනමා ශාලාවල ප්‍රදර්ශනය නොවූ නමුත්, මෑත කාලයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන සිනමාපටයකි. “සයපෙති කුසුම” සිනමාපටයෙන් චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසි විසාකේස චන්ද්‍රසේකරම් මෙම සිනමා …
Read More
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ ‘ගෝරි’ මේ වන විට උණුසුම් ප්‍රතිචාර මැද ප්‍රදර්ශනය වනවා. කොළඹ රීගල්, ලිඩෝ , සැවෝයි ප්‍රිමියර් ඇතුලු දිවයින පුරා සිනමා ශාලා රැසක ගෝරි ප්‍රදර්ශනය අරඹා ඇත. විශේෂත්වය …
Read More
සහන් කසීර වික්‍රමසිංහගේ සටහනක් රතු පාට මල් තාම මතක බවත් ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු මල් පවන තාමත් මතක බවත් පවසන්නට සිහි වන විට අප පමා වැඩිය. ඇය, ඉන්ද්‍රාණි …
Read More
අභාවප්‍රාප්ත ඉන්ද්‍රානි විජේබණ්ඩාර මැතිණියගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සවස බොරැල්ලේදී සිදු කිරීමට නියමිතයි. අසනීප තත්වයක් හේතුවෙන් විජේබණ්ඩාර මැතිණිය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබූ අතර අභාවයට පත් වන විට එතුමිය 83 …
Read More
අරුණ ගුණරත්න – සරසවිය , අප්‍රේල් 11, 2019 සීමාසහිත මදන් තියටර්ස් ලෙස ඉන්දියානු කොටස් වෙළෙඳ පොලේ ලැයිස්තු ගත වන විටත් ඉන්දියාවේ හා ලංකාවේ සිනමා ව්‍යාපාරයේ රටාව ඔවුන් විසින් සැලසුම් කොට …
Read More
සුදේශ් ද සිල්වා – ශ්‍රී ලංකා ගාර්ඩියන් ශී‍්‍ර ලාංකික ජාතියේ නොහැකියාව ” අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවීම් නිසා එදා ලංකාවේ බෙදුම් රේඛාවක් සනිටුහන් වෙනවා. අනාගතයේදී 2019 අපේ‍්‍රල් 21 වෙනි දිනට පෙර ලංකාව …
Read More
කසුන් මහේන්ද්‍ර හීනටිගල අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපටයක් වන ’31st Night’ ජූනි මස 17 වනදා සඳුදා ප්‍රථම වරට ප්‍රදර්ශනය කරනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී සවස 6.30 ටයි.
Read More