සමාජය හා සාමයික කේන්ද්‍රය (CSR) විසින් සංවිධානය කරන මාසික සිනමා දැක්ම හා විද්වත් කතිකාව හෙට (29) සෙනසුරාදා දහවල් 1 ට පැවැත්වෙනවා. ඒ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. හෙට විද්වත් කතිකාවතට භාජනය වන්නේ මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ ‘දැකලා පුරුදු කෙනෙක්’ චිත්‍රපටය.
කතිකාවත සඳහා දායකත්වය දක්වන්නේ ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න, තිවංක විශ්වනාත් ජයසේකර, ගීතිකා ධර්මසිංහ සමඟින් සමන්තිකා ප්‍රියදර්ශනී. මෙහෙයවීම නුවන් ලියනගේ විසින්.
ඇතුල්වීම නොමිලේ…
