සිනමාවටත් දැන් “Passport”
Passport එකට Visa වදින්නට නියමිතයි. පාස්පෝට් කියන්නෙ සිoහල සිනමාවට එන්න තියන තවත් චිත්‍රපටයකි. මෙය ලoකාව, ඉන්දියාව හා ඉතාලි යන රටවල් තුනේම රූ ගත කරන ලද තරමක් දැවැන්ත ගනයේ නිර්මාණයකි. ජගත් …
Read More
Passport එකට Visa වදින්නට නියමිතයි. පාස්පෝට් කියන්නෙ සිoහල සිනමාවට එන්න තියන තවත් චිත්‍රපටයකි. මෙය ලoකාව, ඉන්දියාව හා ඉතාලි යන රටවල් තුනේම රූ ගත කරන ලද තරමක් දැවැන්ත ගනයේ නිර්මාණයකි. ජගත් …
Read More
නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ හෝලා චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා පැවැත්වුණා වන් ගෝල්ඩ් ෆෙස්හි PVR සිනමා ශාලාවේදී.. එදින සුවිශේෂී දසුන් ඡායාරූප ගත කරේ Creative Focus Photographyහි හසිත විසින්..
Read More
නඩු අංක 447 නොහොත් Case No 447 චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 15 වන දා පැවතුණා. බැලු බැල්මටම දකුණු ඉන්දීය ස්වරුපයක් තියෙන මේ සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ ජෙගනාතන් චන්ද්‍රහසන් මෙහි රංගන …
Read More
අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන “COLOMBO” චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය 9 වනදා සැවෝයි සිනමාශාලාවේ දී පැවැත්වුණා. ධර්මප්‍රිය ඩයස් , කුමාර තිරිමාදුර , …
Read More
“හංස විලක්” සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර හෙට සිට (මාර්තු 10වනදා) නැවත ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ “හංස විලක්” ලංකා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ට සිනමා කෘතියක්. 1980 …
Read More
සම්මානනීය සිනමාපටයයක් වන නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අත්දැකීම “මාරියා” පසුගිය සතියේ සිනමා රසිකත්වය යළි ඇහැරවන්නට සමත් වූ නාමයක් හැටියට මාරියා හඳුන්වන්නට පුළුවන්. සිනමාවට ආදරය කරන බොහෝ …
Read More
අද දවස ආරම්භ වුණේ ඉතා හොඳ ආරංචියකින්. ඒ අනුව “හංස විලක්” නැවතත් ලඟදීම සිනමා ශාලාවට එන පුවතක් අසන්නට ලැබුණා. සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මේ පහත දැක්වෙන පෝස්ටර් ඡායාරූපයෙන් …
Read More
සම්මානනීය සිනමාපටයයක් වන නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා අත්දැකීම “මාරියා” මෙහි චරිත ඉතා සුවිශේෂී වුනු නොඅනුමානයි. ඒ, ඒ සඳහා තෝරා ගෙන ඇති රංගනශිල්පින් නිසාවෙනි. මෙහි චරිත මවන්නේ …
Read More
වම් ඉවුරේ පුරෝගාමී සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජයන් අහස් ගව්වෙන් ඇරඹූ විකල්ප සිනමා ධාරාවේ අවසන් ඉම, “ස්වරූප” නම් වූ ඒ විශිෂ්ඨ කලාත්මක සිනමා කෘතිය ඔහුට කෘතවේදීත්වය පුද කරනු පිණිස දැන් සිනමා …
Read More
මැරීන් Drive චිත්‍රපටය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිව තිබෙනවා. මේඝ සූරියආරච්චි සහ රුසිරු රණසිංහ ප්රමුඛ PRUVE කණ්ඩායමේ පළමු සිනමා නිර්මාණය වන “මැරීන් Drive” Action Thriller චිත්‍රපටයක්. …
Read More