Case No 447 චිත්‍රපටයේ මුහුරත් උළෙල

නඩු අංක 447 නොහොත් Case No 447 චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 15 වන දා පැවතුණා.

බැලු බැල්මටම දකුණු ඉන්දීය ස්වරුපයක් තියෙන මේ සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ ජෙගනාතන් චන්ද්‍රහසන්

මෙහි රංගන දායකත්වය ලබා දෙන්නේ කැලුම් ආර්යන්, චුලක්ෂි රණතුංග, දිලිනි සිරිමාන්න, දර්ශන් ධර්මරාජ්, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, ගයත්‍රී ඩයස්, ගංගු රොෂානා,

කැමරාකරණය රාදෙන් විසින්.

චිත්‍රපටයේ මුහුරත් උළෙලට සමගාමිව චිත්‍රපටයේ නිල ටීසර් පටය එළිදැක්වීම ද සිදු වුණා.

එදින සුවිශේෂී දසුන් ඡායාරූප ගත කරේ Creative Focus Photographyහි හසිත විසින්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *