“පාට ගෑව හීනයක්” ළඟදීම රිදී තිරයට
පාට ගෑව හීනයක් – ළමා චිත්‍රපටයක් කතා සංකල්පය – මව් පිය සෙනෙහස අහිමිව වැඩිමහල් සහෝදරියක් සමග කල් ගෙවන පුංචි දැරියක් වටා මේ කතාව ගෙතෙනවා. දැරිය ජිවත් වන්නේ ගමක.කාලයාගේ ඇවෑමෙන් ඇගේ …
Read More
පාට ගෑව හීනයක් – ළමා චිත්‍රපටයක් කතා සංකල්පය – මව් පිය සෙනෙහස අහිමිව වැඩිමහල් සහෝදරියක් සමග කල් ගෙවන පුංචි දැරියක් වටා මේ කතාව ගෙතෙනවා. දැරිය ජිවත් වන්නේ ගමක.කාලයාගේ ඇවෑමෙන් ඇගේ …
Read More
මෙයට අවුරුදු හතලිස් පහකට පෙර සිය පළමුවැනි නිර්මාණය වූ සරස්වතී නාට්‍යය නිෂ්පාදනය කරන විට ජයන්ත චන්ද්‍රසිරි නව යෞවනයකු වන්නට ඇත. පසුව ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියාවක නිරත වීමේ අවස්ථාව ලැබුණ ද මඳ …
Read More
Passport එකට Visa වදින්නට නියමිතයි. පාස්පෝට් කියන්නෙ සිoහල සිනමාවට එන්න තියන තවත් චිත්‍රපටයකි. මෙය ලoකාව, ඉන්දියාව හා ඉතාලි යන රටවල් තුනේම රූ ගත කරන ලද තරමක් දැවැන්ත ගනයේ නිර්මාණයකි. ජගත් …
Read More
නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ හෝලා චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා පැවැත්වුණා වන් ගෝල්ඩ් ෆෙස්හි PVR සිනමා ශාලාවේදී.. එදින සුවිශේෂී දසුන් ඡායාරූප ගත කරේ Creative Focus Photographyහි හසිත විසින්..
Read More
නඩු අංක 447 නොහොත් Case No 447 චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 15 වන දා පැවතුණා. බැලු බැල්මටම දකුණු ඉන්දීය ස්වරුපයක් තියෙන මේ සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ ජෙගනාතන් චන්ද්‍රහසන් මෙහි රංගන …
Read More
අයාල්, බටහිර අහස, පියවි වැනි ජනප්‍රිය ටෙලි වෘතාන්ත අධ්‍යක්ෂණය කළ චාමර ජනරාජ් පීරිස්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “උතුරු සුළඟ” අප්‍රේල් 29වනදා සිට තිරගත කිරීමට නියමිතයි. එරංග ජීවන්ත සහ කාවින්ද්‍යා දුල්ශානි …
Read More
වේදිකාව, රිදී තිරය සහ පුංචි තිරය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පියකු සේම ගායකයෙකු, තිර පිටපත් රචකයකු, අධ්‍යක්ෂකවරයකු ලෙසින් විවිධ ක්ෂේත්‍රයන් තුළ කැපී පෙනෙන දක්ෂතා ඇති කුමාර තිරිමාදුර පිළිබඳව ඔබට අමුතුවෙන් හඳුන්වා …
Read More
අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන “COLOMBO” චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය 9 වනදා සැවෝයි සිනමාශාලාවේ දී පැවැත්වුණා. ධර්මප්‍රිය ඩයස් , කුමාර තිරිමාදුර , …
Read More
මහේල හෙට්ටිආරච්චි විසින් අධ්‍යක්ශණය කල “ස්නේහ” කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. රධිනි ඉන්දීවරී සහ තිලිණි ජයමාලී රංගනයෙන් දායක වන එය Romance Thriller ශානරයට අයත් වන චිත්‍රපටයක්. පසිඳු කෞශල්‍ය කැමරාකරණයෙන් …
Read More
“හංස විලක්” සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර හෙට සිට (මාර්තු 10වනදා) නැවත ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ “හංස විලක්” ලංකා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ට සිනමා කෘතියක්. 1980 …
Read More