50 සමරන හොඳම විදිහ දමිත්ගෙන්..
සිනමා සක්විති පුත් දමිත් ෆොන්සේකා සිය 50 වැනි උපන් දිනය සමරුවේ පසුගිය 22 වෙනිදා. එදා බොහෝ පිරිසක් එන්න සූදානම් වුනා ඔහුගේ උපන් දිනය ඔහුත් එක්ක සමරන්න. ඒ එන හැමෝටම දමිත් …
Read More
සිනමා සක්විති පුත් දමිත් ෆොන්සේකා සිය 50 වැනි උපන් දිනය සමරුවේ පසුගිය 22 වෙනිදා. එදා බොහෝ පිරිසක් එන්න සූදානම් වුනා ඔහුගේ උපන් දිනය ඔහුත් එක්ක සමරන්න. ඒ එන හැමෝටම දමිත් …
Read More
ලාංකේය සිනමාවට තවත් සුවිශේෂි දිනයක් වූ පසුගිය 23 වනදා හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව ජනගත වුනා. අපේ සිනමාවේ තුන්කල් කතාබහක් සමඟ www.helawoodpopcorn.com අපගේ සිනමා බ්ලොග් අඩවියද වෙබ් අවකාශයට මුදාහැරුනේද …
Read More
හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව blog අඩවිය මීට ස්වල්ප මොහොතකට පෙර ක්ෂේත්රයේ ප්‍රවීණයින්, සුබ පතන්නන් හා සිනමා රසිකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වය මැද වෙබ් අවකාශයට එක් වුණා. ලාංකේය සිනමාවේ …
Read More
පූර්ව ප්රචාරක පට පහතින්. සිනමා ශාලා සහ දර්ශන වේලාවන් බලාපොරොත්තුවන්න.
Read More
උපුටා ගැනීමකි සරසවිය දෙසැම්බර් 13, 2018 ප්‍රේමය, රාගය හා විවාහය ආශ්රිත ස්ත්‍රී – පුරුෂ සම්බන්ධතා නිර්මාණ කාර්යන්හිදී ප්රමුඛ මාතෘකාය. නොඑසේ නම් ප්‍රබල අනු මාතෘකාය. ඉන් කියැවෙන්නේ බොහෝ නිර්මාණ කාර්යයන් ජීවිතය …
Read More
බොලිවුඩ් සිනමාවේ නළුවන් අතර “ඛාන්” වාසගම ඇති අයට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මොකද ඛාන් වාසගම හිමි කිහිපදෙනෙක් බොලිවුඩයේ හිනිපෙත්තටම මේ වෙනකොට ඇවිත් තියෙන නිසා. මේ අතරින් ශාරුක්, ආමිර් සහ සල්මාන් තිදෙනා …
Read More
ලෝකයේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් ලෙස සැළකෙන Golden Globes සම්මාන උළෙල 76 වන වරටත් උත්කර්ෂවත් අන්දමින් ජනවාරි හයවෙනිදා රාත්‍රියේ California ප්‍රාන්තයේ Los Angeles හි Beverly Hills නගරයේ Hilton හෝටලයේ දී පැවැත්වුණා. …
Read More
ලෝක සිනමාව හා සසඳන කල ලාංකේය සිනමාව තවමත් සිටින්නේ ඊයේ ඉපදුනු ළදරුවෙකුගේ මට්ටම තුලය. එය මනාව පැහැදිලි වනුයේ, මීට අවුරුදු 50ක් හා ඉන් එපිට ලෝක සිනමාව තුල නිපදවූ චිත්‍රපට හා …
Read More