යොවුන් සිනමා උළෙලේ චිත්‍රපට හෙට සිට (29) තිරයට
ජාතික තරුණ සේවා සභාව 8 වැනි වතාවටත් සංවිධානය කරන යොවුන් සිනමා උළෙලේ අවසාන වටයේ චිත්‍රපට හෙට (29) සහ අනිද්දා (30) දින වල ප්‍රදර්ශනය වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා …
Read More
ජාතික තරුණ සේවා සභාව 8 වැනි වතාවටත් සංවිධානය කරන යොවුන් සිනමා උළෙලේ අවසාන වටයේ චිත්‍රපට හෙට (29) සහ අනිද්දා (30) දින වල ප්‍රදර්ශනය වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා …
Read More
සුසන්ත ධර්මප්‍රිය ගේ ‘රීලෝඩ්’ චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වනවා. ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රීලෝඩ් වෙත රංගනයෙන් දායක වී තිබෙනවා.
Read More
අරුණ ගුණරත්න සරසවිය මැයි 30, 2019 මරදාන යනු කොළඹ නගරයේ අතිශයින් වැදගත් වෙළෙඳ කොට්ඨාසයක් සේ සැලකිය යුතුය. මරදාන ජනාවාස වනුයේ කවර වකවානුවකදැයි ඉඳුරාම කිව නොහැකිය. එය කොළඹට නුදුරින් වූ නිසාම …
Read More
හර්ෂ උඩකන්දගේ 4 වන සිනමා නිර්මාණය Face to Face හි මංගල දැක්ම පසුගියදා පැවැත්වුණා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. මෙහි නිෂ්පාදනය ෂර්මාල් ඩිල්ෂාන් සමඟින් සහන් අබේවර්ධන සිදු කළා. ආරාධිතයන් …
Read More
අරුණ ගුණරත්නසරසවිය- මැයි 23, 2019 ඉම්පීරියල් තියටර්ස් නැතහොත් ඉම්පීරියල් ටෝකීස් මෙරට සිනමාවේ පැරැණිතම සමාගමක් ලෙස කටයුතු කළ ද ඒ පිළිබඳ වඩා අවධානය යොමු නොවුණේ චිත්‍රපට නිෂ්පාදනයේ දී ඉම්පීරියල් සෙසු පුරෝගාමින් …
Read More
ලෝකය පුරා සම්මාන උළෙලවල් රැසකින් ඇගයුමට ලක්වූ ලලිත් රත්නායකගේ ‘විෂම භාග’ චිත්‍රපටය ලබන දෙසැම්බරයේදී තිරගත වීමට නියමිත බව හෙළවුඩ් POPCORN වෙත වාර්තා වනවා. ඒ අනුව දෙසැම්බර් මස අග වන විට …
Read More
අරුණ ගුණරත්න – සරසවිය, මැයි 16, 2019 සංචාරක සිනමා ශාලාවක් පවත්වා ගැනීමට පෙර අදාළ ප්‍රදේශවලින් අවසර ලබා ගතයුතු විය. බොහෝ විට ඒ තාවකාලික බදු පදනමිනි. ඇතැම්විට ඉඩම බදු ගත්තේ මාස …
Read More
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ ‘දැකලා පුරුදු කෙනෙක්’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් සහ සංවාදයක් හෙට (14) පැවැත්වෙනවා. ඒ කොළඹ 7 විජේරාම මාවතේ ටවර් හෝල් රඟහල පදනම පරිශ්‍රයේදී. දහවල් 1 සිට මෙය ආරම්භ …
Read More
අරුණ ගුණරත්න සරසවිය – මැයි 9, 2019 මෙරට සිනමා ඉතිහාසයේ සැඟව ගිය කතාව සොයා අප විසින් ලියනු ලබන ලිපි මාලාවේ දී පසුගිය සතියේ අප විසින් අවධානය යොමු කරන ලද්දේ හෑන්ස් …
Read More
ලෝකයක් වසඟ කළ අද්විතීය හඬ ලතා මංගේෂ්කාර් රෝහල් ගත කොට ඇති බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරනවා. පෙනහළු ආශ්‍රිතව ඇති වූ හදිසි අසනීප තත්වය නිසා ඇයව වහා රෝහල් ගත කොට තිබෙනවා. …
Read More