ඔස්කාර් නාමයෝජනා පිටවෙයි.. Joker ඉදිරියෙන්..
92 වන වතාවටත් පැවැත්වීමට නියමිත ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිතයි. ගිය වසරේ තිරගත වූ බොහෝ චිත්‍රපට අතරින් ලෝකයක් වැළඳගත් නිර්මාණ බොහොමයක් මෙවර …
Read More
92 වන වතාවටත් පැවැත්වීමට නියමිත ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිතයි. ගිය වසරේ තිරගත වූ බොහෝ චිත්‍රපට අතරින් ලෝකයක් වැළඳගත් නිර්මාණ බොහොමයක් මෙවර …
Read More
ජනවාරි 16 සිට දිවයින පුරා තිරගත වන ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කිරීමට තීරණය කොට තිබෙනවා. 16 වනදා බ්‍රහස්පතින්දා දිවයින පුරාම උදෑසන ආරම්භක දර්ශන වාරය මේ අනුව ප්‍රේක්ෂක …
Read More
තුසිත ජයසුන්දර – සරසවිය – ජනවාරි 9, 2020 අනුකරණය සිනමාවට ආගන්තුක වූවක් නොවේ. බොහෝ විට අනුකරණය හා සිනමාව අතර සබඳතා විද්‍යාමාන වන්නේ සරල විනෝදාත්මක සිනමා පිවිසුම් ඔස්සේයි. සිනමාව කලාත්මකව භාවිත …
Read More
අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ කලාකරු ජයලත් මනෝරත්නයන් ගේ අවසන් කටයුතු ලබන බදාදා (15) සිදුකිරීමට නියමිතයි. ඒ බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ දී. මේ වන විට දේහය බොරලැස්ගමුව පිහිටි එතුමන්ගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
Read More
ජනවාරි 5 ඉරිදා දිවයින සංග්‍රහය – බුද්ධදාස ගලප්පත්ති ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂෙත්රය තුළ , ඔහුට ම අනන්‍ය වූ අධ්යක්ෂණ ශෛලියක් ගොඩ නගා සිටින නිර්මාණකරුවෙකි ලලිත් රත්නායක. ඔහු තම කුලුඳුල් සිනමා …
Read More
ජැක්සන් ඇන්තනි ගේ නවතම චිත්‍රපටය ‘එකගෙයි සොකරි’ චිත්‍රපටයේ ගීත එළිදැක්වීම පසුගියදා සිදුවුණා. ඒ වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඌව වෙල්ලස්සේ ගම්මානයක් ආශ්‍රය කරගනිමින් ජැක්සන් ඇන්තනි එකගෙයි සොකරි තිර …
Read More
රජිනි කාන්ත් රඟන ‘දර්බාර්’ දමිල චිත්‍රපටය හෙට සිට තිරගතවීම අරඹනවා. බොහෝ දෙනා බලා සිටි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ සුප්‍රකට අධ්යක්ෂ A.R මුරුගදෝස් විසින්. ශ්‍රී ලංකාවේද හෙට සිට තිරගත වීම …
Read More
ළඟදීම තිරයට එන ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ චිත්‍රපටයේ ගීත පසුගියදා එළිදැක්වුනා. ඒ රාජගිරිය සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී. ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඇරඹි එම මොහොතේ චිත්‍රපටයේ ගීත 2 වන …
Read More
2020 වසරේ තිරගත වීමට නියමිත සිංහල චිත්‍රපට හෙළවුඩ් Popcorn වෙතින්. ජැක්සන්, හේමාල්, බිමල්, අනූජ්, දුලීකා ඇතුලු රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ දක්ෂතා මෙන්ම දර්ශන රුවන් දිසානායක, ඉරාන් ගොඩමුන්නේ, චානක පෙරේරා ඇතුලු නවක …
Read More
මහරාජා එන්ටටෙන්මන්ට්ස් නිෂ්පාදනය කරන චන්න දේශප්‍රිය ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන U Turn 2019 වර්ෂයේ මුල සාර්ථකව රූ ගත කෙරුණා. සිරස නාලිකාවේ නිවේදිකා චානු දිසානායක තමන්ගේ කුළුඳුල් සිනමා රංගනයේ යෙදෙන්නෙත් U …
Read More