විජේ සේතුපති එක්ක කත්‍රිනා රඟන අලුත්ම චිත්‍රපටය

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු විජේ සේතුපති මීට දින කිහිපයකට පෙර ශ්‍රීරාම් රගවන්ගේ අලුත්ම චිත්‍රපටය සඳහා එක්වීමට කැමැත්ත පළකොට ඇති බව වාර්තා වනවා. මෙම චිත්‍රපටයේ සේතුපති සමග රංගනයෙන් දායක වන්නේ …

Read More

වාර්තා අලුත් කළ “මාස්ටර්”

Record Breaking… දැඩි ඉල්ලුම හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ පිහිටි සිනමා සංකීර්ණයක් තුළ එක් දිනයක් සඳහා වැඩිම දර්ශන වාර (Shows) සංඛ්‍යාවක් වෙන්කරගත් චිත්‍රපටය බවට “මාස්ටර්” පත්වේ. කොළඹ PVR සිනමා සංකීර්ණයේ ජනවාරි (13) …

Read More

අගමැති සිනමා කර්මාන්තයට දුන් බදු සහන

දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ලබා දී පසුගිය යහපාලන රජය විසින් අවලංගු කළ බදු සහන නැවත …

Read More

සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා ලොව “A” ශ්‍රේණියේ සිනමා උළෙලක ප්‍රධාන ජූරියට

සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා ලොව “A” ශ්‍රේණියේ සිනමා උළෙලක ප්‍රධාන ජූරියට තේරී පත් වී තිබෙනවා. ප්‍රසන්න විතානගේ මහතාට හිමිව ඇත්තේ 2021 වසරේ අන්තර්ජාතික සිනමා උළෙලක ජූරියක් නියෝජනය කරන …

Read More

ග්‍රැන්විල් ‍රොද්‍රිගෝ මහතා දැයෙන් සමුගෙන අදට වසර 22 යි.

“Gone from our sight but never from our hearts. මාගේ පියාණන් වන ඔබ කවුරුත් ආදරය කල ග්‍රැන්විල් ‍රොද්‍රිගෝ මහතා දැයෙන් සමුගෙන අදට වසර 22. තාත්තිගේ ඒ සුන්දර මතකයන් තවමත් අපේ …

Read More

“ඔබ නොමැතිව වසරක් ගෙවුනේ නොදැනුවත්වම” – තේජා ඉද්දමල්ගොඩ තැබූ සටහන

වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මහතා සිය ජිවන රඟමඩලට සමුදී වසරක් ගත වී තිබෙනවා. වසරක් ඉක්ම වුවත් මනෝරත්නයන් පිළිබඳ මතකයන් එකතුවෙන් ඔබ නොමැතිව වසරක් ගෙවුනේ නොදැනුවත්වම.. මනුසත්කම …

Read More

තිරයට ආ Lockdown වූ ආදර කතාව – ආලේ කොරෝනා

ආලේ කොරෝනා සුව නොවන ආදරයක් නම් තේමාවෙන් කොරෝනා වසංගතය පසුබිම් කොට නිමවූ සිනමා නිර්මාණය ජනවාරි 07 වැනිදා සිට තිරගතවීම ආරම්භ වුණා. යු .ඒ පල්ලියගුරු තිර රචනා කර නිෂ්පාදනය කළ ආලේ …

Read More

නයන්තාරා ගේ Mookuthi Amman

ආගම, ජාතිය සහ කුලය යන සියල්ලම මේ වනවිට දේශපාලනීකරණය වී අවසන්ය. ආගමික ස්ථානය යම් රටක පාලකයින් පත් කරගන්නා ප්‍රධාන මර්මස්ථානය වී තිබේ. මෙවැනි කාලසීමාවක ආගම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති මහජනයා …

Read More

Happy Birthday Nayanthara..!!

ඉන්දියන් සිනමාවේ සුපර් ස්ටාර් කෙනෙක් වෙන එක ලේසි නෑ… ලේඩි සුපර් ස්ටාර් කෙනෙක් වෙන එක ඊටත් වඩා අමාරුයි.. සුපර්ස්ටාර් කෙනෙක්ට පුලුවන් ප්‍රධාන නිලියකගේ භූමිකාව නැතිවත් ෆිල්ම් හිට් කරන්න… හරියට රැජ්නි …

Read More

සූර්යා ගේ අලුත්ම එක ‘Soorarai Pottru’

කාලෙකට එකම චිත්‍රපට නාමයක් නිරන්තරයෙන්ම ඇස ගැටෙනවා. ඒ අනුව හැමෝම එකම වෙලාවක එකම චිත්‍රපටයක් ගැන කතා කරපු අවස්ථාවක් ගැන මෑත කාලීනව දකින්නට ඇති හොඳම උදාහරණයක් තමයි සූර්යා ගේ නවතම චිත්‍රපටය …

Read More