Happy Birthday Nayanthara..!!

ඉන්දියන් සිනමාවේ සුපර් ස්ටාර් කෙනෙක් වෙන එක ලේසි නෑ… ලේඩි සුපර් ස්ටාර් කෙනෙක් වෙන එක ඊටත් වඩා අමාරුයි.. සුපර්ස්ටාර් කෙනෙක්ට පුලුවන් ප්‍රධාන නිලියකගේ භූමිකාව නැතිවත් ෆිල්ම් හිට් කරන්න… හරියට රැජ්නි වගේ.ලේඩි සුපර් ස්ටාර් කෙනෙක්ට පුලුවන් ප්‍රධාන නලුවෙක් නැතිවත් ෆිල්ම් හිට් කරන්න. ඒක ටිකක් අමාරු වැඩක්.ඉන්දියාව වගේ පුරුෂ මූලික සමාජයක ප්‍රේක්ෂකයන් හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නේ ෆිල්ම් එකක නලුවෙක් දකින්න.. එවැනි වටපිටාවක ලේඩි සුපර් ස්ටාර් කෙනෙක් බිහි වෙන්නේ කැපවීමෙන්ම තමා..දකුණු ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ට ඇය ලේඩි සුපර් ස්ටාර්.. නයන්තාරා.

❤️

ප්‍රධාන නලුවෙක් නැතිව ෆිල්ම් හිට් කරන්න පුලුවන් කියන එක කිහිප වාරයක්ම ඔප්පු කරලා පෙන්නුවේ ඇයයි ඒ ඇගේ කැපවීම නිසයි..අද ඇගේ උපන්දිනය.

Happy Birthday Beautiful Lady Super Star

-අකුෂ්ලා ප්‍රනාන්දු –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *