Helawood / Short Filmsඇජේන්ඩා 14 කෙටි චිත්රපට උළෙල සඳහා නිර්මාණ බාරගැනේ… October 16, 2021October 16, 2021 - by admin - Leave a Comment 11 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්රපට උළෙල සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ. 2021 නොවැම්බර් 10 ට පෙර අයදුම් කරන්න. www.agenda14.lk වෙබ් අඩවියෙන් අයදුම්පත ලබාගත හැකියි. මෙවර තරගය විවෘත වන්නේ ශ්රී ලාංකිකයින් සඳහා පමණයි. Share on FacebookTweetFollow us