මහේල හෙට්ටිආරච්චි විසින් අධ්‍යක්ශණය කල “ස්නේහ” කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
රධිනි ඉන්දීවරී සහ තිලිණි ජයමාලී රංගනයෙන් දායක වන එය Romance Thriller ශානරයට අයත් වන චිත්‍රපටයක්.
පසිඳු කෞශල්‍ය කැමරාකරණයෙන් ද ශාන් ප්‍රියංග සංස්කරණයෙන් ද දායක වුණු මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ශණය කරනු ලබන්නේ මාදව බණ්ඩාර විසින්.
ස්නේහ බලන්න…..