ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත ටෙලි නිර්මාණය තුළින් කලාවට පිවිසි චන්න පෙරේරා වර්තමානය වන විට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ තිරකතා රචකයෙක්.
චන්න පෙරේරාගේ 5 වෙනි චිත්‍රපටය “සඳ දිය සළු”
මෙහි ප්‍රධාන චරිත මවන්නේ චන්න පෙරේරා සමඟ සිනමාවට හඳුන්වා දෙන නිම්හාරා සේනානායක. සිනමා නිළි මාලනී ෆොන්සේකා, ශේෂාද්‍රි ප්‍රියසාද් ඇතුළු පිරිස.
මේ දිනවල රිවස්ටන් ප්‍රදේශයේ “සඳ දිය සළු” චිත්‍රපටය රූ ගැන්වීම් සිදුවෙනවා.
චිත්‍රපටයේ නිශ්චල ඡායාරූපශිල්පී ධම්මික පතිරණ රූ ගැන්වීම් සිදුවෙන අතරතුර ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතු කර තිබුණේ මෙලෙසින්






