මහේල හෙට්ටිආරච්චි විසින් අධ්‍යක්ශණය කල “ස්නේහ” කෙටි චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය ඊයේ (27) අන්තර්ජාලයට මුදා හැරුණා.
රධිනි ඉන්දීවරී සහ තිලිණි ජයමාලී රංගනයෙන් දායක වන එය Romance Thriller ශානරයට අයත් වන චිත්‍රපටයක්.
පසිඳු කෞශල්‍ය කැමරාකරණයෙන් ද ශාන් ප්‍රියංග සංස්කරණයෙන් ද දායක වුණු මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ශණය කරනු ලබන්නේ මාදව බණ්ඩාර විසින්.
මෙම කෙටි චිත්‍රපටය ළඟදීම අන්තර්ජාල මාධ්‍යයක් හරහා නිකුත් වීමට නියමිතයි.
“ස්නේහ” කෙටි චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය පහතින්.
