ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි චිත්‍රපටය නැවතත් සිනමා ශාලා වෙත ගෙන ඒමට එහි නිෂ්පාදකයන් සූදානම් වනවා. පසුගිය වසංගත සමයට පෙර සුනාමි චිත්‍රපටය දිවයින පුරා සාර්ථකව තිරගත වෙමින් තිබූ නමුත් රට වසා දැමූ පසුව ප්‍රදර්ශනය ඇන හිටුනා. ඒ අනුව ප්‍රේක්ෂකයන් නැවත සිනමාශාලාවලට පිවිසීමත් සමඟ ළඟදීම සුනාමි ප්‍රේක්ෂකයා වෙත සමීප වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඒ අනුව පසුගියදා වන් ගෝල්ෆේස් හි PVR සිනමා සංකීර්ණයේදී ආරාධිතයන් සඳහා දර්ශන වාරයක් පැවැත්වුනා.
Photography – ASM Photography