චීන සිනමා දැක්මක් හෙට (23) සිට ආරම්භ වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. ජනවාරි 23 සිට 26 දක්වා මෙම දැක්ම පැවැත්වෙනවා.
ඒ අනුව හෙට සිට ඉරිදා දිනය දක්වා ජනප්‍රිය චීන චිත්‍රපට 6ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්වයි මෙම දැක්ම සංවිධානය වන්නේ.
ප්‍රදර්ශන කාලසටහන පහතින්. ඇතුල්වීම නොමිලේ.