විමුක්ති ජයසුන්දරගෙන් දේශනයක්

ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවිධානයෙන් පැවැත්වෙන සිනමා කතිකාවේ නවතම කතිකාව හෙට (29) ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. ඒ විමුක්ති ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්. ජීවිතය, දර්ශනය හා සිනමාව නමින් මෙම කතිකාවත නම් කොට තිබෙනවා.

කතිකාවතට සමාන්තරව විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කරන ලද පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටයක් වන ‘Instantaneous’ ද ප්‍රදර්ශනය වනවා.

මෙම අවස්තාව පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *