ගාමිණි හෙට්ටිආරච්චි මහතාගේ දේහය නිවසට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතාගේ දේහය මේ වන විට රාජගිරියේ කොස්වත්ත පිහිටි නිවසට ගෙනවිත් තිබෙනවා. එතුමාණන් අභාවප්‍රාප්ත වූයේ හදිසි අසනීප තත්වයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. ඒ වන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවුණා.

දේහය පිලිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සවස නාවල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *