හෙළවුඩ් POPCORN අපේ සිනමා කතාව ජනවාරි 23 වනදා පැවැත්වුනේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී. www.helawoodpopcorn.com බ්ලොග් අඩවිය වෙබ් අවකාශයට මුදා හැරීම, ජ්‍යෙෂ්ට කලාකරුවන්ට ගෞරව පිදීමේ මොහොත මෙන්ම හෙළ සිනමාවේ තුන්කල් කතා කරන කතිකාවතද මේ POPCORN හැන්දෑවට අයත් වුනා. ඒ POPCORN හැන්දෑවේ ගැලරිය සම්පූර්ණයෙන්ම මෙතැනින් බලන්න.
POPCORN සැන්දෑවේ ගැලරිය
