හෙළවුඩ් POPCORN වෙබ් ගත වූ දා කලාකරුවන් කියූ කියුම්

ජනවාරි 23 හැන්දෑව කියන්නේ හෙළ සිනමාවේ තවත් සුවිශේෂී දවසක්. දේශීය සිනමාවේ හෙළවුඩ් ආදේශකය තහවුරු කරමින් ඒ සුවිශේෂී හැන්දෑවේ www.helawoodpopcorn.com අපේ සිනමා කතාව වෙබ් අඩවිය පමණක් නොව ජ්‍යෙෂ්ට කලාකරුවන් වන ලතා වල්පොල , දයා විමලවීර , විල්සන් කරුණාරත්න හට උපහාර පිදීමක්ද සිදු වුනා. උත්කෘෂ්ට මොහොතක එකතු වූ කලාකරුවන්ගෙන් බිඳක් අප සමඟ එකතු වූයේ ඔවුනගේ අවංක අදහස, සුබාශිංසනය පළ කිරීමටයි.

වීඩියෝව පසෙක ඇති SUBSCRIBE බොත්තම තද කර අප සමඟම රැඳෙන්න.

YOUTUBE චැනල් එක වෙත ගොස් තවත් වීඩියෝ බලන්න. බලලා අපිව SUBSCRIBE කරන්න.

Subscribe Now

Leave a Reply

Your email address will not be published. Required fields are marked *