එතුමියගේ චාරිකාවේ අවසානය (Pics)
එතුමිය පතනා මොක්ෂයකට සැපත් වේවා..! ඡයාරූප – නිශ්ශංක විජේරත්න
Read More
එතුමිය පතනා මොක්ෂයකට සැපත් වේවා..! ඡයාරූප – නිශ්ශංක විජේරත්න
Read More
අභාවප්‍රාප්ත ගායිකා ඇන්ජලින් ගුණතිලක මැතිණියගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. මේ වන විට දේහය තැන්පත් කර තිබෙන්නේ 39/3 , පාගොඩ පාර , නුගේගොඩ යන නිවසේයි. ආගමික …
Read More
මාර්තු 22 සිට ‘සුළඟ අප රැගෙන යාවි’ තිරගත වීම ඇරඹුවා. එදිනම ස්කෝප් සිනමා සංකීර්ණයේදී මංගල දර්ශනයද පැවැත්වූවා. එහිදී හිමාෂ මනුප්‍රිය හෙළවුඩ් POPCORN අප සමඟ අදහස් බෙදා ගත්තා. චිත්‍රපටයේ එකම ගීතයද …
Read More
ඇන්ජලීන් ගුණතිලකගේ අපූරුම ගීතාවලියක් බිහිවූයේ සිනමාව හරහාය. මුල් යුගයේ එනම් ඇන්ජලීන් ද ලැනරෝල් වකවානුවෙ ඇයව බොහෝ විට යොදා ගනුයේ ‘ ක්ලබ් ඩාන්සිං ‘ ගීත වලටය. හින්දි සිනමාවේ ආශා බෝස්ලේවද බොහෝ …
Read More
අභාවප්‍රාප්ත ඇන්ජලින් ගුණතිලක මැතිණියගේ අවසන් කටයුතු අප්‍රේල් 2 වනදා අඟහරුවාදා බොරැල්ලේදී සිදු කිරීමට නියමිතයි.
Read More
චිත්‍රකතා ලෝකය ගැන කතා කරද්දී ප්‍රධාන කඳවුරු දෙකයි තියෙන්නේ. ඒ තමයි මාවල් සහ ඩීසී. චිත්‍රපට අතින් මාවල් අතිසාර්ථක වුණ එක ඇත්ත. නමුත් කවුරු කොහොම කිවුවත් “ඇමෙරිකානු චිත්‍රකතා” එහෙමත් නැත්නම් “comics” …
Read More
දෙවන වරටත් පැවැත්වෙන බංග්ලාදේශ සිනමා උළෙල 29 වනදා , හෙට සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. මේ සඳහා මූලිකත්වය ගන්නේ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලයයි. ඒ සඳහා …
Read More
මාර්තු 22 සිට ‘සුළඟ අප රැගෙන යාවි’ තිරගත වීම ඇරඹුවා. එදිනම ස්කෝප් සිනමා සංකීර්ණයේදී මංගල දර්ශනයද පැවැත්වූවා. එහිදී නුවන් ජයතිලක හෙළවුඩ් POPCORN අප සමඟ අදහස් බෙදා ගත්තා. ‘සුළඟ අප රැගෙන …
Read More