අභාවප්‍රාප්ත ගායිකා ඇන්ජලින් ගුණතිලක මැතිණියගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. මේ වන විට දේහය තැන්පත් කර තිබෙන්නේ 39/3 , පාගොඩ පාර , නුගේගොඩ යන නිවසේයි. ආගමික වතාවත් සඳහා අද පස්වරුවේ දේහය කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයට ගෙන යන අතර ඉන් අනතුරුව බොරැල්ල සුසාන භූමියට අවසන් කටයුතු සඳහා දේහය ගෙන යාමට නියමිතයි.
එතුමිය පතනා මොක්ෂයකට සැපත් වේවා..!