අනෝමා ජනාදරී ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම.. අද(24) ‘මේ මගේ සඳයි’

අද (24) තිරගත කරන්නේ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘මේ මගේ සඳයි’ චිත්‍රපටයයි. එමෙන්ම හෙට දින ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. සියලුම චිත්‍රපට සවස 5.00 ට තරංගනී සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය …

Read More

ජනාදරීට මේ අවුරුද්දේ නොබෙල් සාම තෑග්ග දෙන්න ඕන… – නන්දන වීරරත්න

කොහොම උනත් ජනාදරීට මේ අවුරුද්දේ නොබෙල් සාම තෑග්ග දෙන්න ඕන හඳගම හා සංජීව එක්ක එකතුවෙල මේ චිත්‍රපටි තුන නැවත අපිට පෙන්වනවට…-නන්දන වීරරත්නගේ සටහනක් – අනෝමා ජනාදරී ගෙන් ඉගෙන ගන්නෙ කොහොමද? …

Read More

අනෝමා ජනාදරී ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම අද (23) සිට…

ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී පන පෙවූ විශිෂ්ට චරිත රැගත් චිත්‍රපට උළෙලක් අද සිට පැවැත්වෙනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. අද (23) තිරගත කරන්නේ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘තනි …

Read More

(Video)

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන ලද ‘හුස්ම’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුනා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ සිනමාශාලාවේදී. එදින මාධ්‍ය දැක්ම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. චිත්‍රපටයේ චරිත නිරූපණය කරන්නේ …

Read More

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘පාරාදීසයේ කඳුළු’ අද (18)

ප්‍රවීණ කලාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් අධ්‍යක්ෂණය කළ ‘පාරාදීසයේ කඳුළු’ වාර්තා චිත්‍රපටයේ විශේෂ දැක්මක් අද පැවැත්වෙනවා. ඒ අද (18) සවස 5.00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. ‘පාරාදීසයේ කඳුළු’ නිදහසෙන් පසු මෙරට …

Read More

ජයශ්‍රී ඇමතිතුමා මංගල දර්ශනය දා… (Photos)

ජනිත මාරසිංහගේ නිෂ්පාදනයෙන් නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘ජයශ්‍රී ඇමතිතුමා’ චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ (11) පැවැත්වුණා. ඒ කොළඹ රීගල් සිනමාශාලාවේදී. ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, කුසුම් රේණු ඇතුලු ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් හැඩවන …

Read More

‘කැමරාවෙන් ලියැවෙන මානව කතාන්දරය’ හෙට (12) එලිදැක්වෙයි

සුමින්ද කිත්සිරි ගුණරත්න රචිත සිනමාව සහ සමාජය පිළිබඳ ඇකඩමික් ග්‍රන්ථයක් වන ‘කැමරාවෙන් ලියැවෙන මානව කතාන්දරය’ හෙට (12) එලිදකිනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී. සවස 2.30 ට ග්‍රන්ථය එලිදැක්වීම …

Read More

‘අසන්ධිමිත්තා’ DVD පටය එලි දැක්වීම හෙට (11)

අශෝක හඳගම අධ්‍යක්ෂණය කරන ලද ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයේ ‘DVD’ පටය එලි දැක්වීම හෙට (11) බදාදා සවස 3.00 ට පැවැත්වෙනවා. ඒ මහවැලි කේන්ද්‍රයේදී. එම අවස්ථාවට සමගාමීව චිත්‍රපටයේ විචාර ඇතුලත් ‘විචාර ප්‍රතිචාර’ සංග්‍රහයද …

Read More

‘Joker’ වෙනිසියේදී ඉහලම සම්මානය ලබයි

ටොඩ් ෆිලිප්ස් අධ්‍යක්ෂණය කරන ලද ‘Joker’ චිත්‍රපටය පසුගියදා 76 වරටත් පැවති වෙනිස් සිනමා උළෙලේ ඉහලම සම්මානය ලබා ගත්තා. ඒ සිනමා ලෝකයේ මහත් ගෞරවයක් සේ සලකන ‘ගෝල්ඩන් ලයන්’ සම්මානයයි. වෙනිස් සිනමා …

Read More

Joker පූර්ව ප්‍රචාරක පටය එලියට. වෙනිසියේදී දිගු අත්පොලසන්…

ටොඩ් ෆිලිප්ස් අධ්‍යක්ෂණය කරන ලද Joker චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා එලි දැක්වුණා. වෝනර් බ්‍රදර්ස් බෙදාහැරීමක් ලෙස නිකුත් වීමට නියමිත Joker ඔක්තෝබර් 4 සිට ඇමරිකාවේ තිරගත වෙනවා. එමෙන්ම එය මුල් …

Read More