හෙළවුඩයේ අලුත් බලාපොරොත්තුව ඉෂංකා ජහන්වී කොස්තා,

අප Insta පිටුවක් ලෙස නවතම විශේෂාංගයක් හදුන්වා දෙනවා අපගේ හෙළවුඩ් වෙබ් පිටුවට. ඔබ ආදරය කරන සිනමා තරු, ඔවුන් විසින්ම සමාජ ජාලා වලට එකතු කරපු පින්තුර, අප නැවත Insta පිටුව හරහා පලකරනවා.

අප මුලින්ම අපගේ Insta පිටුව වර්ණවත් කරන්න එකතු කරගත්තේ ඉෂංකා ජහන්වී කොස්තා යන සුන්දර ඇයවයි. නුදුරේදීම තිරගත වීමට නියමිත තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරි සිනමා රුපයේ ආශාවරිය ඇයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *