Helawoodසිනමාශාලා වැසේ October 15, 2020October 15, 2020 - by admin - Leave a Comment දිවයින පුරා ඇති සියලුම සිනමාශාලා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කොට තිබෙන්නේ ඔක්තෝබර් 31මස වන තෙක් සියලුම සිනමාශාලා වසා දැමීමටයි. දැනට පවතින වසංගත තත්වය මත මෙම තීරණය ගෙන තිබෙනවා. 60 SHARES Share on Facebook Tweet Follow us Share Share Share Share Share