අභාවප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්නයන් රඟන ‘කතුරු මිතුරු’

ආචාර්ය ජයලත් මනෝරත්න රඟන ‘කතුරු මිතුරු’ චිත්‍රපටය මාර්තු 20 සිට දිවයින පුරා තිරගත වීම අරඹනවා. ‘කතුරු මිතුරු’ ගිරිරාජ් කෞශල්‍ය ගේ තවත් රසවත් අධ්‍යක්ෂණයක්.

මනෝරත්නයන් සමඟ මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, රසාංජන නන්දසිරි සමඟින් සඳු හෙට්ටිගොඩ මෙහි චරිත නිරූපණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *