‘හුස්ම’ දැක්ම හා කතිකාවත හෙට (29)

සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ප්‍රේක්ෂක අවධානයට ලක්වූ ‘හුස්ම’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් හා කතිකාවතක් පැවැත්වෙනවා. ඒ පෙබරවාරි 29 සෙනසුරාදා, එනම් හෙට දහවල් 1.00 ට මරදාන සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී.

කතිකාවත සඳහා භූපති නලින්, උපේක්ෂා නුවන්ශ්‍රීනි, තිවංක ජයසේකර සහ ලංකා බණ්ඩාරනායක එක්වෙනවා.

ඇතුල්වීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *