Trending වුනු විජෙයි ගේ ගීතය

දමිළ සිනමාවේ සුපිරි තරුව විජෙයි රඟන Master චිත්‍රපටයේ ගීතයක් පසුගිය 14 වනදා YouTube වෙත මුදා හැර තිබුනා. Master චිත්‍රපටය ලෝකෙෂ් කනගරාජ් ගේ අධ්‍යක්ෂණයක්. චිත්‍රපටය එළිදක්වන්නේ එළඹෙන අප්‍රේල් මාසයේ.

මෙම ගීතය නම් කොට තිබෙන්නේ ‘කුට්ටි ස්ටෝරි’ නමින්. පසුගිය 14 දා සිට මේ දක්වා මිලියන 17 කට වඩා නැරඹු මෙම ගීතය ට්‍රෙන්ඩින් ලැයිස්තුවේ අංක 2ට පත්ව තිබෙනවා. විශේෂත්වය නම් මෙම ගීතය ගායනා කරන්නේත් විජෙයි වීමයි. විජෙයි සමඟ සම ගායනයට අනිරුද් රවිචන්දර් එක්වන අතර තනුව සහ සංගීතයද විසින් නිර්මාණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *