රොජර් ඩීකින්ස් 1917 වෙනුවෙන් හොඳම කැමරාව දිනයි

ඔස්කාර් සම්මාන රාත්‍රියේ දී කැමරා අධ්‍යක්ෂණයේ ප්‍රවීණයෙකු වන රොජර් ඩීකින්ස් හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තා. ඒ සෑම් මෙන්ඩස් අධ්‍යක්ෂණය කළ 1917 චිත්‍රපටය වෙනුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *