මනෝරත්නයන් ගේ සමුගැනීම බදාදා…

අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ කලාකරු ජයලත් මනෝරත්නයන් ගේ අවසන් කටයුතු ලබන බදාදා (15) සිදුකිරීමට නියමිතයි.

ඒ බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ දී. මේ වන විට දේහය බොරලැස්ගමුව පිහිටි එතුමන්ගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *