ලෝක සිනමා දිනය වෙනුවෙන් හෙට(28) විශේෂ සැමරුමක්…

දෙසැම්බර් 28 ලෝක සිනමා දිනය වෙනුවෙන් හෙට විශේෂ සැමරුමක් සූදානම් කර තිබෙනවා. ඒ කොළඹ 7 සිංහල සංස්කෘතික ආයතනයේදී. මෙම විශේෂ සැමරුම හෙට උදෑසන 10 සිට සවස 3 දක්වා පැවැත්වෙනවා.

චිත්‍රපට දර්ශන වලට අමතරව විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිතයි. හෙට දිනයේ සමරන ලෝක සිනමා දිනයට නිමිත්ත වන්නේ ලෝක සිනමාවේ ආරම්භය ලෙස සලකන 1895 දෙසැම්බර් 28 වන දිනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *