අසන්ධිමිත්තා තව දුරටත්

ඊයේ දින සිට අශෝක හඳගමගේ අසන්ධිමිත්තා චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමට නියමිතව තිබුණද පවතින වාතාවරණය මැද එය තව දුරටත් ප්‍රදර්ශනය කිරීමට තීරණය කොට තිබෙනවා.

එයට ආසන්න හේතුව ලෙස දැක්වෙන්නේ පසුගිය සති කිහිපයේ රටේ පැවති වාතාවරණය අවධානම් එකක් වූ නිසා බොහෝ ප්‍රේක්ෂක පිරිසකට චිත්‍රපටය මගහැරිමයි. එම නිසා තවත් සති කිහිපයක් චිත්‍රපටය CEL මණ්ඩලයේ ප්‍රදර්ශනය වනු ඇත.

අසන්ධිමිත්තා සරසවි සිනේ රූ වෙනුවෙන් එච්.ඩී ප්‍රේමසිරි ගේ නිෂ්පාදනයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *