බංග්ලාදේශ සිනමා උළෙල හෙට සිට

දෙවන වරටත් පැවැත්වෙන බංග්ලාදේශ සිනමා උළෙල 29 වනදා , හෙට සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා. මේ සඳහා මූලිකත්වය ගන්නේ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලයයි. ඒ සඳහා දායකත්වය ජාතික චිත්‍රපට සංස්ථාවෙනි.

29 වනදා සිකුරාදා සිට 31 වනදා ඉරිදා දක්වා උළෙල පැවැත්වෙනවා.

ඒ අනුව 29 වන සිකුරාදා බංග්ලාදේශ මහා කොමසාරිස් අතිගරු රියාස් හමිදුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් උළෙල ආරම්භවනවා. ආරම්භක චිත්‍රපටය Sapnojaal හෙට සවස 5.30 ට තිරගත වනවා.

චිත්‍රපට පහතින් –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *