කැප්‍රියෝ.. ඔයා ඇයි එහෙම?

පහුගිය දවසක FACEBOOK එකේ හරි අපූරු පින්තූර පෝස්ට් එකක් හුවමාරු වුනා. ඒකෙ හිටියේ හොලිවුඩ් සුපිරි තරුව ලියනාඩෝ ඩි කැප්‍රියෝ සමඟින් කේට් වින්ස්ලට්. දෙන්නා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ජේම්ස් කැමරන් එදා නැවක් ගිල්ලලා ලෝකයක් අඬවපු ඒ චිත්‍රපටයේ ජැක් සහ රෝස් තමයි ඒ දෙන්නා.

ඉතින් මේ පින්තූර පෝස්ට් එක කියන්නෙත් ඒ කාලේ ජැකුයි රෝසුයි අතර වෙච්ච සිද්දියක් ගැනලු. පෝස්ට් එකෙන් කියන විදිහට ඇත්තටම එහෙමද වුනේ? ඒක එහෙම නම් වුනේ ජැක් ගේ පැත්තෙන් ඒක සාධාරණත් ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *