‘අනේ ඝනඳුර සොයා නොම යනු මැනේ’

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ තේමා ගීතය’අනේ ඝනඳුර සොයා නොම යනු මැනේ’ මේ වන විට යූ ටියුබ් වෙත මුදාහැර තිබෙනවා. මෙම ගීතය ගායනය කරන්නේ උමාරියා සිංහවංශ සමඟින් නවරත්න ගමගේ. ගීතයේ සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසින්ම සිදු කොට තිබෙනවා. පද රචනය නයනානන්ද පෙරේරාගෙන්. සංවේදී පද රචනයක් සහිතව උමාරියාගේ හඬ විහිදෙන ආකාරය ගැන චිත්‍රපටය නැරඹු බොහෝ රසිකයන් කතා කොට ඇත්තේ ප්‍රශංසාවෙන්.

ගීතයේ පද රචනය සහ ගීතය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *