Oscars හොඳම සංස්කරණය/හොඳම ශබ්ද Ford v Ferari වෙත
මෙවර ඔස්කාර් රාත්රියේ හොඳම සංස්කරණය සහ හොඳම ශබ්ද සැලසුම්කරණය යන සම්මාන දෙකම දිනා ගනු ලැබුයේ ජේම්ස් මැන්ගොල්ඩ් අධ්යක්ෂණය කළ Ford v Ferari චිත්රපටයයි.
Read More
මෙවර ඔස්කාර් රාත්රියේ හොඳම සංස්කරණය සහ හොඳම ශබ්ද සැලසුම්කරණය යන සම්මාන දෙකම දිනා ගනු ලැබුයේ ජේම්ස් මැන්ගොල්ඩ් අධ්යක්ෂණය කළ Ford v Ferari චිත්රපටයයි.
Read More
ඔස්කාර් සම්මාන රාත්රියේ දී කැමරා අධ්යක්ෂණයේ ප්රවීණයෙකු වන රොජර් ඩීකින්ස් හොඳම කැමරා අධ්යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තා. ඒ සෑම් මෙන්ඩස් අධ්යක්ෂණය කළ 1917 චිත්රපටය වෙනුවෙන්.
Read More
ඔස්කාර් සම්මාන රාත්රියේ දී නොසිතූ ලෙස Eminem ගේ ගීතමය ජවනිකාවක් එලි දැක්වූවා. ලෝ ප්රකට එමිනම් ගේ Lose Yourself ගීතය මෙහිදී ඔහු ගායනා කළ අතර ඔස්කාර් ප්රේක්ෂකාගාරය කුල්මත් වී දැවැන්ත අත්පොලසන් …
Read More
ජෝෂ් කූලි අධ්යක්ෂණය කළ Toy Story 4 හොඳම සජීවීකරණ චිත්රපටය ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත්තා. Toy Story 4 ඩිස්නි නිෂ්පාදනයක්.
Read More
ටයිකා වටීටි Jojo Rabbit වෙනුවෙන් හොඳම අනුවර්තිත තිර රචනය සම්මානය දිනා ගත්තා.
Read More
මෙවර ප්රධාන සම්මාන වලට මෙන්ම විදෙස් භාෂිත චිත්රපටයටද නිර්දේශ වූ Parasite චිත්රපටයේ තිර රචනය මෙවර උළෙලේ හොඳම තිරචනය සම්මානය දිනා ගත්තා. අධ්යක්ෂ මෙන්ම තිර රචක බොං ජොන් හෝ විසින් අදාළ …
Read More
කුවින්ටන් ටැරන්ටිනෝ ගේ Once upon a time in Hollywood චිත්රපටයේ රංගනය වෙනුවෙන් බ්රැඩ් පිට් හොඳම සහය නළුවා සම්මානය දිනා ගත්තා. අවසන් වරට බ්රැඩ් පිට් ඔස්කාර් සම්මානයක් දිනා ගත්තේ 2014 වසරේදී.
Read More
මෙවර පැවැත්වෙන ඔස්කාර් උළෙලේ රතු පලස (Red Carpet) අංගය මීට ස්වල්ප වේලාවකට පෙර එනම් ලොස් ඇන්ජලිස් වේලාවෙන් පස්වරු 5.00 ට. බොහෝ තරු රතු පලස මතින් ඩොල්බි තියටර්ස් වෙත ආවේ මෙලෙසින්.
Read More
දැනට ඇකඩමිය හෙවත් Academy of Motion Picture Arts and Sciences හී වලංගු ඡන්ද දායකයන් 8,469 සිටින අතර එය 2015 හා සාපේක්ෂව 35% වර්ධනයක්. සියලුම ඡන්දදායකයන් ශාඛා 17 කට අයිති අතර …
Read More
ලොවම බලා සිටින ඔස්කාර් සම්මාන උළෙල 92 වෙනි වරටත් පෙබරවාරි 9 ඉරිදා ලොස් ඇන්ජලිස් නුවර Dolby Theater හී පැවත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. මෙවර සම්මාන උළෙලේ සම්මාන ප්රදානය කිරීමට …
Read More