
ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘පාරාදීසයේ කඳුළු’ අද (18)
ප්‍රවීණ කලාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් අධ්‍යක්ෂණය කළ ‘පාරාදීසයේ කඳුළු’ වාර්තා චිත්‍රපටයේ විශේෂ දැක්මක් අද පැවැත්වෙනවා. ඒ අද (18) සවස 5.00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. ‘පාරාදීසයේ කඳුළු’ නිදහසෙන් පසු මෙරට …
Read More