Show No. 17 Housefull
අරුණ ගුණරත්න සරසවිය – මැයි 9, 2019 මෙරට සිනමා ඉතිහාසයේ සැඟව ගිය කතාව සොයා අප විසින් ලියනු ලබන ලිපි මාලාවේ දී පසුගිය සතියේ අප විසින් අවධානය යොමු කරන ලද්දේ හෑන්ස් …
Read More
අරුණ ගුණරත්න සරසවිය – මැයි 9, 2019 මෙරට සිනමා ඉතිහාසයේ සැඟව ගිය කතාව සොයා අප විසින් ලියනු ලබන ලිපි මාලාවේ දී පසුගිය සතියේ අප විසින් අවධානය යොමු කරන ලද්දේ හෑන්ස් …
Read More
සරසවිය – මැයි 2, 2019අරුණ ගුණරත්න හිතුවක්කාර ගැටවරයෙකු වූ හෑන්ස් වැන් ද මේයර් ඇම්ස්ටර්ඩෑම් නගරයෙන් ඕලන්ද වෙළෙඳ නැවකට ගොඩ වනුයේ නාවිකයකු හැටියටය. ඔහුගේ නෞකාව මුහුද මැද දී අනතුරකට පත් වෙයි. …
Read More
ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන ලද ‘සුනාමි’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා පැවැත්වුණා. ඒ වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේදී. ක්ෂේත්‍රයේ පිරිස් මෙන්ම මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් මෙදින විශේෂ දර්ශනය සඳහා එක් වී සිටියා. …
Read More
පණ්ඩිත් අමරදේවයන්ගේ 3 වන ගුණ සමරුව නිමිති කොට ගෙන පවත්වන ‘මහානර්ඝ ගාන්ධර්ව ගුණ සමරු සිනමා සප්තකය’ සිනමා උළෙල නොවැම්බර් 1 සිට 3 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ ජාතික චිත්‍රපට සංස්ථා …
Read More
ගෞතම් භාස්කරන් news18.com වෙබ් අඩවියට ඔක්තෝබර් 11 දින ලියන ලද විචාරයක සංක්‍ෂිප්ත පරිවර්තනයක්. පරිවර්තනය – උදාර විකුම් ගාඩි :අනන්‍යතා අර්බුදය යටින් දිවෙන ආදර කතාව. ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ නවතම චිත්‍රපටය …
Read More
මෙරට යුරෝපා සංගම් කාර්යාලය මගින් සංවිධානය කරන යුරෝපා සිනමා උළෙල හෙට සිට ආරම්භ වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. 18 සිට ලබන 21 දක්වා සිනමා උළෙල පැවැත්වීමට නියමිතයි. එම …
Read More
ගාඩි චිත්‍රපටයේ ලෝක මංගල දැක්මට සමගාමීව variety.com ජාත්‍යන්තර සිනමා වෙබ් අඩවිය ලාංකේය සිනමාකරු ප්‍රසන්න විතානගේ සමඟ කළ කෙටි කතාබහේ සංක්‍ෂිප්ත අනුවර්තනය. සාකච්ඡාව නමන් රාමචන්ද්‍රන් විසින්. ශ්‍රී ලාංකික ස්වාධීන සිනමාකරු ප්‍රසන්න …
Read More
ආචාර්ය සෝමරත්න දිසානායක ගේ නවතම නිර්මාණය වන ‘සුනාමි’ හි ප්‍රචාරක පටය සහ ගීත පසුගියදා එළිදැක්වුණා. ඒ වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාවේදී. ආරාධිතයින් විශාල සංඛ්‍යාවකගේ ප්‍රධානත්වයෙන් ඒවා එළිදැක්වුණා. සුනාමි චිත්‍රපටය දැවැන්ත නිෂ්පාදනයක් වන …
Read More
සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ‘හුස්ම’ චිත්‍රපටය පසුගිය දා කලම්බු සිටි සෙන්ටර් හි Scope සිනමා සංකීර්ණයේදී පැවැත්වුණා. ඒ විශාල ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන්. සුදේශ් තමන් පවත්වාගෙන ආ සිනමා ගමන් මඟ සම්පූර්ණයෙන්ම …
Read More
අද (24) තිරගත කරන්නේ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘මේ මගේ සඳයි’ චිත්‍රපටයයි. එමෙන්ම හෙට දින ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. සියලුම චිත්‍රපට සවස 5.00 ට තරංගනී සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය …
Read More