
2019 දී එයිද නොඑයිද? 1 – ඇවිලෙන සුලුයි
ඇවිලෙන සුලුයි අධ්යක්ෂණය චින්තන ධර්මදාස. ලංකාවේ ඇඩ්වර්ටයිසින් වැඩ ගැන කතා කරන කොට චින්තන ගේ නම ගොඩක් කතා වෙනවා. ඇවිලෙන සුලුයි නිෂ්පාදනය අනුර සිල්වාගේ. ඇවිලෙන සුලුයි කියන්නේ චින්තනගේ පළමුවැනි අධ්යක්ෂණය නෙවෙයි. …
Read More