Parasite අද(18) සවස
දකුණු කොරියානු සිනමාකරු බොන් ජූන් හෝ ගේ Parasite චිත්‍රපටයේ ප්‍රදර්ශනයක් අද පැවැත්වෙනවා. ඒ කොළඹ 7 වෝඩ් පෙදෙසේ Colombo Film and Television Academy හීදී. Parasite යනු මේ වසරේ කාන්ස් සිනමා උළෙලේ …
Read More
දකුණු කොරියානු සිනමාකරු බොන් ජූන් හෝ ගේ Parasite චිත්‍රපටයේ ප්‍රදර්ශනයක් අද පැවැත්වෙනවා. ඒ කොළඹ 7 වෝඩ් පෙදෙසේ Colombo Film and Television Academy හීදී. Parasite යනු මේ වසරේ කාන්ස් සිනමා උළෙලේ …
Read More
2020 ජනවාරි මස ඉන්දියාවේ මෙන්ම ලෝකේ පුරා සිනමාශාලා ආක්‍රමණය කිරීමට නියමිත ‘දර්බාර්’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය නිකුත් වුනා. සුපිරි තරුව රජිනි කාන්ත්, නයන්තාරා මෙන්ම සුනිල් ශෙට්ටි මෙහි රංගනයෙන් දායක වෙනවා. …
Read More
රසිත වීරවික්රම අධ්‍යක්ෂණය කළ ‘වම් ඉවුරේ සිනමාවලෝකනය’ වාර්තා චිත්‍රපටය අද (17) ප්‍රදර්ශනය කරනවා. ඒ සවස 6 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී. ප්‍රවීණ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ සිනමා යුගය සහ …
Read More
ලබන වසරේ තිරයට පැමිණීමට නියමිත ‘ගාඩි’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ‘ගාඩි’ ප්‍රසන්න විතානගේ ගේ අධ්‍යක්ෂණයක්. සජිත අනුත්තර සමඟින් තිරයට හඳුන්වාදෙන දිනාරා පුංචිහේවා ගාඩි ප්‍රධාන චරිත රඟ …
Read More
Remake එකක් ලංකාවේදී “කොපියක්” වෙන්නේ අපේ දේ පිළිබඳව අවඥාසහගතව බැලීමේ පුරුද්දක් නිසා ද කියලා මට හිතෙනවා. නෝලන්ගේ ‘Memento’ රසවිඳි අය එහි remake වුණු මුරුගදාස්ගේ ‘Ghajini’ චිත්‍රපට දෙකම ඉතාම තදින් වැළඳගත්තා මිසක් …
Read More
අදට යෙදෙන (12) රජිණි කාන්ත් ගේ 69 වෙනි ජන්ම දිනය නිමිතිකොට ගෙන ඔහු රංගනයෙන් හැඩ කළ ‘බාෂා’ චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා පැවැත්වුනා. ඒ කලම්බු සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා සංකීර්ණයේ. …
Read More
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ චිත්‍රපටයේ ඉන්දියානු මංගල දැක්ම අද පැවැත්වෙනවා. ඒ මේ දිනවල ත්රිවෙන්ද්රම් නුවර පැවැත්වෙන කේරල අන්තර්ජාතික සිනමා උළෙලේදී. ගාඩි ප්‍රදර්ශනය වන්නේ අද සවස් භාගයේදීයි.
Read More
දෙසැම්බර් 7 සහ 8, එනම් හෙට සහ අනිද්දා දින ජපාන චිත්‍රපට උළෙලක් පැවැත්වෙනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී. චිත්‍රපට ප්‍රදර්ශනයට සමගාමීව සංස්ථා පරිශ්‍රයේ වෙළඳ කුටි සහ ජපන් ආහාර කුටිද …
Read More
ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරය සඳහා රොහාන් වැලිවිට මහතා පත් කර තිබෙනවා. සිනමා ක්ෂේත්රයේ ප්‍රසිද්ද නිෂ්පාදන ආයතනයක් වන ‘ෆයින් විෂන්’ ආයතනයේ හිමිකරුද වන රොහාන් වැලිවිට මහතා ක්ෂේත්රය ඉතා හොඳින් දන්නා …
Read More
ජාත්‍යන්තර සිනමා උලෙළක තෙවතාවක් සම්මානසරසවිය – නොවැම්බර් 28, 2019අරුණ ගුණරත්න ඉන්දියාවේ ගෝවා හි පනාජි සිට වාර්තා කරයි. ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ අගනුවර වන පාන්ජිම් නගරයේ වාර්ෂිකව පැවැත්වෙන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ …
Read More