
Oscars හොඳම සජීවීකරණ චිත්රපටය Toy Story 4
ජෝෂ් කූලි අධ්යක්ෂණය කළ Toy Story 4 හොඳම සජීවීකරණ චිත්රපටය ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත්තා. Toy Story 4 ඩිස්නි නිෂ්පාදනයක්.
Read Moreජෝෂ් කූලි අධ්යක්ෂණය කළ Toy Story 4 හොඳම සජීවීකරණ චිත්රපටය ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත්තා. Toy Story 4 ඩිස්නි නිෂ්පාදනයක්.
Read Moreටයිකා වටීටි Jojo Rabbit වෙනුවෙන් හොඳම අනුවර්තිත තිර රචනය සම්මානය දිනා ගත්තා.
Read Moreමෙවර ප්රධාන සම්මාන වලට මෙන්ම විදෙස් භාෂිත චිත්රපටයටද නිර්දේශ වූ Parasite චිත්රපටයේ තිර රචනය මෙවර උළෙලේ හොඳම තිරචනය සම්මානය දිනා ගත්තා. අධ්යක්ෂ මෙන්ම තිර රචක බොං ජොන් හෝ විසින් අදාළ …
Read Moreකුවින්ටන් ටැරන්ටිනෝ ගේ Once upon a time in Hollywood චිත්රපටයේ රංගනය වෙනුවෙන් බ්රැඩ් පිට් හොඳම සහය නළුවා සම්මානය දිනා ගත්තා. අවසන් වරට බ්රැඩ් පිට් ඔස්කාර් සම්මානයක් දිනා ගත්තේ 2014 වසරේදී.
Read Moreමෙවර පැවැත්වෙන ඔස්කාර් උළෙලේ රතු පලස (Red Carpet) අංගය මීට ස්වල්ප වේලාවකට පෙර එනම් ලොස් ඇන්ජලිස් වේලාවෙන් පස්වරු 5.00 ට. බොහෝ තරු රතු පලස මතින් ඩොල්බි තියටර්ස් වෙත ආවේ මෙලෙසින්.
Read Moreදැනට ඇකඩමිය හෙවත් Academy of Motion Picture Arts and Sciences හී වලංගු ඡන්ද දායකයන් 8,469 සිටින අතර එය 2015 හා සාපේක්ෂව 35% වර්ධනයක්. සියලුම ඡන්දදායකයන් ශාඛා 17 කට අයිති අතර …
Read Moreලොවම බලා සිටින ඔස්කාර් සම්මාන උළෙල 92 වෙනි වරටත් පෙබරවාරි 9 ඉරිදා ලොස් ඇන්ජලිස් නුවර Dolby Theater හී පැවත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. මෙවර සම්මාන උළෙලේ සම්මාන ප්රදානය කිරීමට …
Read Moreඅද රාත්රියේ මෙහි පැමිණීමට ලැබීම මට මහත් ගෞරවයක් හා වරප්රසාදයක් ලෙස දැනෙනවා. BAFTA සැමවිටම මගේ වෘත්තිය ජීවිතයට විශාල සහයෝගයක් දැක්වුවා. ඒ පිළිබඳ බොහෝ ස්තූතිවන්ත වනවා. නමුත් මට ගැටලුකාරී බවක් දැනෙනවා, …
Read Moreප්රසන්න විතානගේ අධ්යක්ෂණය කළ ‘ගාඩි’ පසුගියදා පිදුම් ලැබුවේ විචාරක සම්මානයකින්. ඒ බංග්ලාදේශයේ ඩකා සිනමා උළෙලේදී. ඒ සමඟම ගාඩි සිය ප්රථම යුරෝපා දැක්මට සූදානම් වෙනවා. ඒ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේදී. …
Read More