කොලිවුඩ් අහසට පායන අපේ හෙළවුඩ් තරු ද්විත්වය

ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන්ගෙන් පවා විශාල ප්‍රතිචාරයක් ලැබුණු, ආශ්වාදනීය, සම්මානලාභී මලයාලම් සිනමාපටයක් තමයි 2019 වර්ෂයේදී තිරගත වුණු ඇන්ඩ්‍රෝයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25 (Android Kunjappan – Version 5.25) කියන්නේ. මේ මලයාලම් අනුවාදයේ …

Read More

අනෝමා රාජකරුණා කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන ජූරියට

වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකාවක සහ ජාත්‍යන්තර සිනමා උළෙල සංවිධායිකාවක ලෙස ප්‍රචලිත අනෝමා රාජකරුණා මේ මස 10 වෙනිදා ඉන්දියාවේදී ආරම්භ වන 25 වෙනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ (International Film Festival of Kerala) …

Read More

ශාරීරික මරණයකට කලියෙන් මස්තිෂ්ක මරණය වේගවත් වෙන ප්‍රාණයකට ඔබට ආදරේ හිතුණොතින්……?

භාෂාවන් මත නිර්මාණය වෙන සිනමානිර්මාණ අපිට එකිනෙකට සංසන්දනය කරලා තීන්දු තීරණ දෙන්න බැරිවෙන්ඩ පුළුවන්.⁣ මලයාලම් ,බොලිවුඩ් ,කොලිවුඩ් වගෙ සිනමා නිර්මාණ අපිට හුගක් තදට දැනෙන්ඩ ගන්නෙ ඒ දේවල් අපේ ජීවිතේට හුගක් …

Read More

හේමාල් රඟපෑ “සෙකන්ඩ් ෂෝ” කොලිවුඩ් චිත්‍රපටය ප්‍රදර්ශනයට සුදානම්…

යොවුන් රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ “සෙකන්ඩ් ෂෝ” (Second Show) නම් වූ කොලිවුඩ් සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු අවසන්ව, එය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් වූ මූලික කටයුතු මේවන …

Read More

කොරෝනා කාලේ නිපදවූ ‘ඉන්දියා ලොක්ඩවුන්’ තිරගත වීමට සූදානම්

කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම තවත් ලොවින් තුරන් වී නොමැත. මේ හේතුවෙන් වසා දමා තිබූ සිනම ශාලාවන් ද දැඩි ආරක්ෂක පියවර අනුගමනය කර මේ වන විට විවෘත වෙමින් පවති. දුප්පත්, …

Read More

“අපට සැදුණු අපේ ලෝකය” 14 වැනිදා සිට රිදී තිරයේ

“අපට සැදුණු අපේ ලෝකය” මේ මස 14 වැනිදා සිට තිරගතවේ. සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගේ ගේ 72 වැනි චිත්‍රපටය වන මෙය අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය සිනමාකරු ලාල් ප්‍රියදේව මහතායි . මගේ යාළු …

Read More

ප්‍රවීණ රංගන ශිල්පිණි මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය නිළියක වන මියුරි සමරසිංහ මහත්මිය අද දින සිය ජීවිත ගමනට සමුදී තිබෙනවා. කලක් පිළිකා රෝගය සමග ජීවිතය වෙනුවෙන් සටන් වදිමින් සිටි ඇය මිය යන විට …

Read More

බොලිවුඩයෙන් හොලිවුඩයට ගිය ලංකාවේ ජැකලින්

ශ්‍රී ලාංකික නිරූපිකාවක හා නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස් බොලිවුඩ් සිනමාව ජයගත්තේ 2009දී. නිරූපණ කොන්ත්‍රාත්තුවක් මත මුම්බායි වෙත පැමිණි ඇයට සුජෝයි ගොෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද බොලිවුඩ් චිත්‍රපටයක් වන ඇලඩින් චිත්‍රපටයේ …

Read More

කොලිවුඩ් නළු සිලම්බරසන්ගෙන් ප්‍රජා සත්කාරයක්

දක්ෂ කොලිවුඩ් රංගන ශිල්පිනියකු වන සිලම්බරසන් චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ කටයුත්තක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් ව තිබෙනවා. ඒ සඳහා වෙනස් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇති අතර කිසිදු මුදල් …

Read More

හුස්ම කියන්නේ ජිවිතේ මැජික් එක – අනෝජා වීරසිංහ 

“Breathe with Anoja” පියවරෙන් පියවර මේ තියෙන්නේ ජීවිතය ගැන – මගේ වෑයම සුබවාදීව ජීවිතය දිනන්න පුරුදු කරන එක. නම ඇසු පමණින් රුව දුටු පමණින් ඔබ දන්නා චරිතයක්. කාලාන්තරයක් තිස්සේ නිහඩ වූ …

Read More