චිත්‍රා වාකිෂ්ට මැතිණියගේ අවසන් මොහොත

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංග වේදිනි චිත්‍රා වාකිෂ්ට මැතිණියගේ අවසන් කටයුතු ඊයේ සන්ද්‍යාවේ සිදු කෙරුණා. ඒ බොරැල්ල කනත්තේදී. එතුමියගේ අවසාන මොහොත වෙනුවෙන් කලා කරුවන් විශාල පිරිසක් එක්ව සිටියා.

ඡායාරූප – ලාල් සෙනරත් මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *