Helawoodචිත්‍රා වාකිෂ්ට මැතිණියගේ අවසන් මොහොත June 3, 2019June 3, 2019 - by admin - Leave a Comment අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංග වේදිනි චිත්‍රා වාකිෂ්ට මැතිණියගේ අවසන් කටයුතු ඊයේ සන්ද්‍යාවේ සිදු කෙරුණා. ඒ බොරැල්ල කනත්තේදී. එතුමියගේ අවසාන මොහොත වෙනුවෙන් කලා කරුවන් විශාල පිරිසක් එක්ව සිටියා. ඡායාරූප – ලාල් සෙනරත් මහතා Share on FacebookTweetFollow us