තුර්කියේ යූනුස් එමර් කෙටි චිත්රපට තරගාවලිය සඳහා සිනමාකරුවන්ට මේ දිනවල අයැදුම් කළ හැකි බව ජාතික චිත්රපට සංස්ථාව දන්වා සිටිනවා.
මේ පිළිබදව ජාතික චිතපට සංස්ථාව දැනුවත් කර ඇත්තේ තුර්කියේ අන්කාරා නුවර ශ්රී ලංකා තානාපති කර්යාල මඟින් මෙරට විදේශ කටයුතු අමාත්යංශය හරහායි.
මෙහි ඔන් ලයින් අයම්පත් පහත ලිපිනයෙන් ලබා ගත හැක.
http//filmfrccway.com/YEE-Short-film-competition
හෝ
http//bulut.yee.org.tr/s/SQsxF6qyklmS7Xs