1974 අවුරුද්දේ උපත ලැබූ ඇයට 2021 අගෝස්තු මස 5 වන දිනට අවුරුදු 47ක් වනවා. තවමත් ඒ සුරූපී සුන්දරත්වය මෙන්ම, රසික ආදරය ද එක ලෙස පවත්වා ගැනීමට සමත් වූ ඇය වයසට නොයන තවත් එක් බොලිවුඩ් තාරකාවකි.
ඇය විසින්ම ඇගේ Insta පිටුවට එක් කරනු ලැබූ පින්තුර අද අද හෙළවුඩ් Insta පිටුවෙන් අප ඔබට ගෙනෙනවා.
පින්තුර රසවිද අවසානයේ, ඇය 2018 දී (එවිට ඇගේ වයස අවුරුදු 44යි) රුගත කරන ලද Helicopter Eela චිත්රපටයේ මෙම එම ගීතයද නරබන්න අමතක කරන්න එපා.