හර්ෂ උඩකන්ද අධ්යක්ෂණය කරන ලද නවතම සිනමාපටය කබඩි .
මෙහි රංගන දායකත්වය ලබා දෙනවා දර්ශන් ධර්මරාජ්. අනුජ් රණසිංහ. අමිල කරුණානයක. සෙනාලි ෆොන්සේකා, දමිතා අබේරත්න, පියුමි ශානිකා බොතේජු. ආනන්ද වික්රමගේ ඇතුළු පිරිස.
කබඩි නිෂ්පාදනය නිශාන්ත ජයවර්ධනගෙන්.
කබඩි සිනමාපටයේ නිල පුර්ව ප්රචාරක පටය පහතින්.